Entity Relationship Diagrams (ERD) - Part 1
- අද අපි කතා කරන්න යන්නේ ER Diagrams ගැන.
- ER කියන කෙටි නමින් කියවෙන්නේ Entity Relationship කියන එක.ඒ නමින් පොඩි idea එක්ක එනවා නේද system එකක entities අතර relationship එක පෙන්වන සටහනක් කියලා.
- හිතන්න මොකක් හරි system එකකට database එක්ක හදන්න ඕන වෙලා තියනවා.අන්න ඒ වගේ වෙලාවක database එක හදන්න කලින් සකස් කර ගන්න plan එකට අපි කියන්නේ ER diagram එකක් කියලා.
- ඒ වගේම ER Diagram එකකින් අපි හදන database එක ගැන සම්පූර්ණ තාර්කික විව්හයක් පෙන්වනවා.
ඊළඟට අපි දැන ගන්න ඕන ER diagram එකක තියන components මොනවද කියලා.
- ER diagram එකක main components 3ක් තියනවා
1. Entity
2. Attribute
3. Relationship
- හිතන්නකො අපි campus එකට database එකක් හදනවා කියලා. මොනවද campus එකට අදාළව system එකට enter කරන්න ඕන දේවල්. ඒ කිව්වේ campus ඉන්න කට්ටිය,තියන දේවල් .
- Students, Lectures, Subjects, Lecture halls, Faculties, Departments වගේ දේවල් අපිට අඳුර ගන්න පුළුවන්.
- Entity එකක් තෝර ගනිද්දි attribute එකකට වඩා තියනවද කියලා බලන්න ඕන.
- අපි campus එකට database එක හදන නිසා campus කියන එක Entity එක්ක විදිහට ගන්නේ නෑ.ඒකට හේතුව එක data එක්ක විතරක් දාලා table එකක් හදන එක තේරුමක් නැති නිසා.
- ER diagram එකක් තුළ entity එක්ක නිරූපණය කරන්නේ ඍජුකෝණාස්‍රයකින්.ඒක ඇතුලේ entity name එක ලියන්නේ.
- හැම වෙලාවෙම entity එකක් නම් කරන්නේ singular noun එකක් විදිහට.
Weak Entity :
- කිසියම් entity එකක attributes uniquely විදිහට අඳුර ගන්න බැරි නම් ඒවට weak entities කියනවා.ඒ කියන්නේ තවත් entity එකක් මත week entity එකක් රඳා පවතිනවා.
- හිතන්න campus එකේ ඉන්න Studentලගෙ parents තොරතුරු database එකේ store කරන්න ඕන කියලා. parents කෙනෙක්ගේ තොරතුරු තියෙන්න නම් අනිවාර්‍යයෙන් Student කෙනෙක් ඉන්න ඕන නේද ? parent කියන entity එක Student entity එක මත රැඳිලා තියනවා . ඒ නිසයි Parent , weak entity එකක් වෙන්නේ
- weak entity එකක් නිරූපණය කරන්නේ ඍජුකෝණාස්‍ර දෙකක් ඇතුලේ.
අද මම ඔයාලට තොරතුරු අරන් ආවේ ER Diagram එකක් කියන්නේ මොකද්ද? ER Diagram එකක තියන entities ගැන.
Entity Relationship Diagrams(ERD) Part 2 ලිපියෙන් ER Diagram එකක තියන attributes මොනවද? Entities අතර තියන relationships ගැන විස්තර කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. දිගටම blog එකත් එක්ක ඉන්න. හැමෝටම සුභ දවසක්.
Super👍
ReplyDeleteWell done.
ReplyDeletePerfect...
ReplyDelete👌👌
ReplyDeleteWell done
ReplyDeleteGreat work ❤️
ReplyDeleteGreat work ❤️
ReplyDeleteGreat work ❤️
ReplyDelete👍👍 wow
ReplyDeleteGood Job👌
ReplyDeleteSupiri
ReplyDeleteSuperb👌👌
ReplyDeleteSuper👍👍
ReplyDeleteGreat work .. keep it up ❤
ReplyDeleteSuperb! keep going kaushi...🤟🤟
ReplyDeleteGood job 🤟🏻
ReplyDeletesuper...
ReplyDeleteNiyamai
ReplyDelete🤩🤩🤩🤩🤩❤
ReplyDeleteNiyamai eeka 👌
ReplyDeleteSuperb😘
ReplyDeleteSuperb, Keep it up...
ReplyDeleteNiyamai
ReplyDelete