HTML Tags
- මේ ලිපියෙන් කථාකරන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML වල තියෙන main tags කීපයක් සහ ඒවායින් සිදුවන කාර්යයන් පිළිබඳව.
2. <title> - web පිටුව සඳහා මාතෘකාවක් යොදා ගැනීමට භාවිත කරයි. <head> tag එක තුළ යෙදිය යුතුය.
3. <body> - web පිටුවෙහි අන්තර්ගතය ඇතුළත් කිරීමට යොදා ගනී.
4. <b> - web page එකක් තුළ දී ඕනෑම character එකක් හෝ ඡේදයක් Bold කර ගැනීමට යොදයි.
5. <br> - web page එකක් නිර්මාණය කිරීමේදී line එකෙන් line එකට ගමන් කිරීමට හෝ හිස් line එකක් ලබා දීමට.
6. <p> - web page එකක් තුළට ඡේදයක් ඇතුලත් කිරීමට භාවිත කරයි.
7. <h> - web page එකක් තුළ ට විවිධ ප්‍රමාණයෙන් යුක්ත මාතෘකා ඇතුලත් කිරීම සඳහා .
- <h1> - විශාලම ප්‍රමාණය
- <h2>
- <h3>
- <h4>
- <h5>
- <h6> - කුඩාම ප්‍රමාණය
9. <sup> - web පිටුවක් නිර්මාණයේ දී පවතින පේළියට ඉහළින් යමක් දැක්වීමට භාවිත කරයි. (1st , 2nd , 3rd )
10. <sub> - web page එකක පවතින පේළියට පහළින් යමක් දැක්වීමට භාවිත කරයි.
(Co2, H20)
11. <strike> - web පිටුවක යමක් කැපී යන ආකාරයට නිරූපණය කිරීමට භාවිත කරයි.
13. <li> - දත්ත ලයිස්තුව ආකාරයට web පිටුවට ඇතුලත් කිරීමේදී මෙය භාවිත කරයි.
ආකාර දෙකකට ලබා දිය හැකිය.
- ordered list
- unorderd list
15. <ul> (unordered list) - list එකක අනු සංකේතයක් ලබා දීමට මෙය භාවිත කරයි.මෙහිදී දත්ත අනු පිළිවෙළකට පැවතීම අවශ්‍ය නොවේ.මෙහි values ආකාර කිහිපයකට ලබාදිය හැකිය.
- disc - default value
- circle
- squrea
- සවිස්තරාත්මක list ඇතුලත් කිරීමට යොදා ගනියි.(මෙහි සවිස්තරාත්මක යනු list එකේ එක් එක් list item එක වෙන වෙනම විස්තර කර ඇත යන්නයි.)
<dt> (definition title)
- සවිස්තරාත්මක list එකක එක් එක් list item එක ඇතුලත් කිරීමට යොදා ගනියි.
<dd>(definition data)
- සවිස්තරාත්මක list එකක එක් එක් list item එක සඳහා විස්තර ඇතුලත් කිරීමට යොදා ගනියි.
Example:
Coffee
Black hot drink
Milk
White cod drink
Html code :
<html>
<body>
<dl>
<dt>Coffee</dt>
<dd>Black hot drink</dd>
<dt>Milk</dt>
<dd>White cold drink</dd>
</dl>
</body>
</html>
17.<table> - වගුවක් නිර්මාණය කිරීම සඳහා යොදා ගනියි .
*table tag එකෙහි attributes :
- border : border එකෙහි ප්‍රමාණය ලබා දීම ට යොදා ගනී. ( <table border ="1"> )
- bordercolor : border එකෙහි වර්ණය ලබාදීමට. ( <table bordercolor ="red"> )
- width : table එකෙහි පළල ලබා දීමට. ( <table width="500">)
- height : table එකෙහි උස ලබාදීමට යොදා ගනී. ( < table height = "300"> )
- align : table එකෙහි ස්ථානය දැක්වීමට භාවිත කරයි. (< table align="center" >)
- valign : අන්තර්ගතයෙහි ස්ථානය දැක්වීමට යොදා ගනී .(<table valign="TOP">)
18. <th> - table head එක ඇතුලත් කිරීමට.
19. <tr> - table එකෙහි තීරු (rows) ඇතුළත් කිරීමට.
20. <td> - table එකෙහි පේළි ඇතුළත් කිරීමට.
21. <img src> - රූපයක් ඇතුලත් කිරීම සඳහා .
22. <hr> - යම් කොටසක් අවසානයේ හරස් ඉරක් ඇඳ ගැනීම සඳහා.
23. <a href> - වෙනත් web පිටුවක් සම්බන්ධ කිරීම සඳහා.
මම ලඟදීම මේ වගේ වැදගත් වෙන තොරතුරු ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.සුභ දවසක් හැමොටම .
19. <tr> - table එකෙහි තීරු (rows) ඇතුළත් කිරීමට.
20. <td> - table එකෙහි පේළි ඇතුළත් කිරීමට.
21. <img src> - රූපයක් ඇතුලත් කිරීම සඳහා .
22. <hr> - යම් කොටසක් අවසානයේ හරස් ඉරක් ඇඳ ගැනීම සඳහා.
23. <a href> - වෙනත් web පිටුවක් සම්බන්ධ කිරීම සඳහා.
මම ලඟදීම මේ වගේ වැදගත් වෙන තොරතුරු ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.දිගටම Blog එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.සුභ දවසක් හැමොටම .